වෙන්දේසිවලට ඇතුල්වීම තහනම්



කුවේටයේ මාළු වෙන්දේසිවලට ඇතුල්වීම තහනම් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව, කොවිඩි-19 එන්නත ලබානොගත් පුද්ගලයන්ට මාළු වෙන්දේසිවලට ඇතුල්වීම තහනම් කර ඇත.

2021 අගෝස්තු 08 වෙනිදා මාළු වෙන්දේසි නැවත විවෘත කිරීමේ පසු අදාල තහනම ක්‍රියාත්මක කරන බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

වෙන්දේසිවලට ඇතුල්වීම අත්හිටුවීම හේතුවෙන් විශාල අලාභයක් සිදු වී ඇති අතර, මාළු ලබා ගැනීමේ හැකියාව අඩුවීම මිල ඉහළ යාමට හේතු වී තිබේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS