වීසා නැතිව පහසුවෙන් යන්න පුළුවන්



ඕමාන් සහ රුසියානු පුරවැසියන්ට දෙරට අතර පහසුවෙන් ගමන් කිරීමට හැකියාව ලැබෙන බව වාර්තා වේ.

රුසියාව සහ ඕමානය අතර වීසා ලබාගැනීමකින් තොරව ගමන් කිරීම සඳහා දෙරටේ නායකයින් ගිවිසුමකට අත්සන් කර ඇත.

සියලු ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කර ගැනීමටත්, ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීමටත්, දෙරටේ පොදු අවශ්‍යතා සඳහා පුළුල් දැක්මක් විවෘත කිරීම සඳහා ගිවිසුම් අත්සන් කරන බව ඕමානයේ සංචාරයක නිරත රුසියානු විදේශ කටයුතු අමාත්‍ය, සර්ජි ලැව්රොව් සමඟ පැවසුවේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS