විශාල ඉපැරණි ජනාවාසයක් සොයා ගෙන



ඕමානය වසර 4,000කට වඩා පැරණි යැයි සැලකෙන විශාල, නවීන ජනාවාසයක් සොයාගෙන ඇති බව වාර්තා වේ.

ඕමානයේ හජාර් කඳුකර මායිමේ පිහිටි රුස්ටාක් නගරයේ සිදුකළ පුරාවිද්‍යාත්මක කැණීමකදී මෙම පැරණිතම ජනාවාසය සොයා ගැනීමට පුරාවිද්‍යාඥයින්ට හැකි වී ඇත.

මෙම ප්‍රදේශිය පළමු වරට ජනාවාස වී ඇත්තේ ක්‍රිස්තු පූර්ව 3,000 දී පමණ, මුල් ලෝකඩ යුගයේදී බව කැණීම්වලින් හෙළි කරගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS