විදේශ ගතවීම තහනම් කරයි



කොවිඩි-19 එන්නත් ලබා ගෙන නොමැති එමිරේට්ස් ජාතිකයින්ට විදේශ ගතවීම තහනම් කරන බව වාර්තා වේ.

2022 ජනවාරි 10 සිට විදේශගත වීම තහනම් කරන බව විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය. බූස්ටර් එන්නත ලබා තිබීම අත්‍යාවශ්‍ය වන අතර, වෛද්‍ය හෝ මානුෂීය හේතු ඉදිරිපත් කරන පුද්ගලයින්ට අදාල නීතිය වලංගු නොවේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS