වාර්තාගත මරණ සංඛ්‍යාවක්



ඕමානයේ පසුගිය පැය 72 තුළ වාර්තාගත ආකාරයෙන් කොවිඩි මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

එම කාලය තුළ කොරෝනා ආසාදිතයන් 119 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති බව ඕමාන් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

පුද්ගලයන් 5,517 දෙනෙක්ට පසුගිය පැය 72 තුළ කොරෝනා ආසාදිනය වී ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශය හඳුනා ගෙන ඇත.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS