වසර 12ක් හොරට සේවය කරලා



කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීතිවිරෝධීව වසර 12ක් සේවය කළ සේවකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වර්තා වේ.

හොර සහතික ඉදිරිපත් කර 2007 සිට 2019 දක්වා සේවය කර ඇති බවට අනාවරණය කර ගැනීමට හැකි වී ඇත.
සෞදි අරාබියෙන් නීතිවිරෝධිව අධ්‍යාපන සහතික ලබා ගෙන ඇති අතර, සේවය කළ කාලය තුළ කුවේට් ඩිනාර් 30,000ක මුදලක් උපයා ගෙන ඇත.

කුවේට් ඩිනාර් 90,000ක දඩයක් සහ වසර හතක සිරදඩුවමක් නියම කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.ඒන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS