වඳුරු පැපොල ගැන අනතුරු අඟවයි



වඳුරු පැපොල රෝගීන් 5 දෙනෙකු අලුතින් වාර්තා වී ඇති බව එමිරේට්ස් සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවමින් නිවේදනය කළේ ය.

මේවනවිට රෝගීන් 13 දෙනෙකු වර්තා වී ඇති බවත්, රෝගීන් දෙදෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

වඳුරු පැපොල රෝගයෙන් ආරක්ෂා වීමට ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයන්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS