ලේ ඕනෑ: ලේ බැංකුව කියයි



ඕමානයේ ලේ බැංකුව සතුව පවතින ලේ ප්‍රමාණය අඩුවීම හේතුවෙන් ලේ පරිත්‍යාග කරන ලෙස ලේ බැංකුව ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

බොහෝ ලේ වර්ග අඩු වීම හේතුවෙන් හැකි ඉක්මණින් ලේ පරිත්‍යාග කරන ලෙස දැණුම් දී ඇත.

සෞඛ්‍ය ආයතනවල අවශ්‍යතා සපුරාලීම සඳහා මේ සතිය තුළ රුධිර පරිත්‍යාගශීලීන් 500කට වඩා අවශ්‍ය වන බව ලේ බැංකුව සඳහන් කරයි.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(Times of Oman - මස්කට් නුවර )


RECOMMEND POSTS