ලිබියානු මැතිවරණය කල් යන ලකුණු



පාර්ලිමේන්තුව මැතිවරණ නීති දිගින් දිගටම වෙනස් කිරීමට කටයුතු කරන බැවින්, දෙසැම්බරයේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය කල් යනු ඇතැයි ලිබියානු විදේශ අමාත්‍ය අල් මංගෝෂ් පවසා තිබේ.

ලිබියානු විදේශ අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, ස්ථාවර ලිබියාවක් ස්ථාපිත කිරීමට නම් මැතිවරණ කටයුතු නියමිත පරිදි පැවැත්විය යුතු බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලිබියානු නියෝජිතවරිය ජැන් කුයිබිස් පෙන්වා දී ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS