රැකියා ඉල්ලුම්කරුවන් අඩු වෙලා



කුවේටයේ රැකියා ඉල්ලුම්කරුවන්ගේ සංඛ්‍යාව අඩු වී ඇති බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

කුවේට් රැකියා ඉල්ලුම්කරුවන්ගේ සංඛ්‍යාව පසුගිය මාස හය ඇතුළත සියයට හතරකින් (4%) පහත වැටී ඇති බව කුවේට් මිනිස් බල අමාත්‍යාංශය පැවසීය.

කුවේට් පිරිමින් සහ කාන්තාවන් 18,168ක් රැකියා සඳහා ඉල්ලුම් කර ඇති බව අධ්‍යනයකින් තහවුරු වී ඇත.
ජුලි මාසයේ යාවත්කාලීන කරන ලද දත්ත අනුව එම සංඛ්‍යාව 17,445 දක්වා අඩු වී ඇති බව අල්-රායි දිනපතා වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS