රටවල් දෙකකට ඇතුළු වෙන්න අවසර



ඕමානයට ඇතුළු වීම සඳහා රටවල් දෙකකට අවසර ලබා දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, සිංගප්පූරු සහ බෘෘනායි ජාතිකයන්ට ඕමානයට ඇතුළු වීමට අවසර ලබා දී ඇත.

එක්සත් රාජධානිය, ටියුනීසියාව, ඉන්දියාව, ඉරානය සහ පකිස්තානය යන රටවලට ඕමානයට ඇතුළු වීමට තවමත් අවසර ලබා දී නොමැත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS