මුහුණු ආවාරණයට පේටන්ට් බලපත්‍රයක්



එක්සත් අරාබි එමිරේට්ස් විශ්ව විද්‍යාලය ඉලෙක්ට්‍රෝනික් මුහුණු ආවරණයක් නිෂ්පාදනය කර පේටන්ට් බලපත්‍රයක් ලබා ගෙන ඇති බව වාර්තා වේ.

මහාචාර්ය මහමුද් අල්-අහමඩ්ගේ නායකත්වයෙන් යුත් එක්සත් අරාබි එමිරේට්ස් විශ්ව විද්‍යාලයේ බහුවිධ පර්යේෂකයන් කණ්ඩායමක් මුහුණු ආවරණය නිෂ්පාදය කර ඇත.

මෙම මුහුණු ආවරණයේ ඇති (~20MV/m)  ආරෝපිත විද්‍යුත් ක්ෂේත්‍රය මඟින් වෛරසය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට හෝ අර්ධ වශයෙන් විනාශ කිරීමට හෝ අඩපන කිරීමට හැකියාව ඇති බව මහාචාර්ය මහමුද් අල්-අහමඩ් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS