මීයන් අවන්හලක ෂවර්මා කාලා



සෞදි අරාබියේ ජෙඩ්ඩා නුවර අවන්හලක තබා තිබු ෂවර්මා මීයන් කා දමන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර ඇත.

අදාල වීඩියෝව අන්තර්ජාලයට එක්කිරීමෙන් පසු, අල්-බැග්දාඩියා නගරයේ පිහිටි අවන්හලට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇත.

සෞඛ්‍ය රක්ෂිත නීතිරීති උල්ලංඝනය කරමින් පවත්වා ගෙන ගිය අවන්හලක් වසා දැමීමට කටයුතු කළ බව ජෙඩ්ඩාමහනගර සභාව පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.ඒන් ඔන්ලයින්, ජෙඩ්ඩා නුවර)


RECOMMEND POSTS