මැදපෙරදිග නැගී එන ගුවන් සේවය වෙයි



සෞදි ගුවන් සේවය (Saudia) මැදපෙරදිග කලාපයේ නැගී එන ගුවන් සේවය බවට පත් වී ඇති බව වාර්තා වේ.

සෞදි ගුවන් සේවයේ වාණිජ වටිනාකම සියයට 13.1ඉහළ ගොස් ඇත.

මගීන් සංඛ්‍යාව සහ සියලුම සේවා ස්ථානවලදිසපයනු ලබන උසස් තත්ත්වයේ සේවාවන්යන කරුණු මත ගුවන් සමාගමේ අගය වැඩිවීමට හේතු වී ඇත.

සෞදි ගුවන් සේවය මේ දක්වා අත්කර ගෙන ඇති සැලකිය යුතු ප්‍රගතිය‍මේ මඟින් පිළිබිඹු වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS