මාස 2 බිළිඳව මඟ දමා ගිය මව අල්ලයි



එමිරේටයේ සිටින අරාබි කාන්තාවක් මාස දෙකක් වයසැති තම පුතු අතහැර පලා ගොස් ඇති බව වාර්තා වේ.

මුරකරු නොමැති අවස්ථාවේදි ප්‍රසිද්ධ පුණ්‍යායතනයක් ඉදිරිපිට තම පුතුදමා යන ආකාරය ආරක්ෂිත කැමරාවල සටහන් වී ඇත.

පැය පහකට අඩු කාලයකදී අදාල කාන්තාව සොයා ගැනීමට පොලීසිය සමත් වී ඇත.

අනියම් පෙම් සබඳතාවයක් හේතුවෙන් අදාල කාන්තාව ගැබ් ගෙන ඇති බව ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, කර්නල් බූවල්සොඩ්ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online සාජා නුවර)

RECOMMEND POSTS