මාර්කෝ රූබියෝ ඊශ්‍රායලයේ



ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ බිරිඳ ජැනෙට් ඩුස්ඩේබස් ඊශ්‍රායලයට පැමිණියහ.

ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයාගේ මෙම සංචාරයේ අරමුණ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමුවී මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති අර්බුදකාරී තත්වයට විසඳුම් සෙවීමය.

හමාස් නායකයන් ඉලක්ක කර ගනිමින් පසුගිය දා ඊශ්‍රායලය කටාරයට එල්ල කළ ප්‍රාහරය සම්බන්ධයෙන් මේ වනවිට ඊශ්‍රායල විරෝධයක් හටගෙන ඇත. ඒ ගැන සාකච්ඡා කිරීමට ද නියමිතය.

(අල් ජසීරා)


RECOMMEND POSTS