බූස්ටර් එන්නත දෙන්න හදයි



කුවේටය කොවිඩි -19 එන්නතේ බූස්ටර් එන්නත හැකි ඉක්මණින් ලබාදීමට කටයුතු කරන බව වාර්තා වේ.

බූස්ටර් එන්නත ලබාගැනීමට සුදුසුකම් ලබා ඇති පුද්ගලයන්ව දැණුවත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

බූස්ටර් එන්නත ලබාගැනීම සඳහා සුදුසුකම් ලත් අය අතර වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්, සෞඛ්‍ය සේවකයින් සහ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක     
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS