බඳවා ගැනීමේ ගාස්තු සංශෝධනය කරයි



කුවේටය ගෘහ ශ්‍රමිකයින් බඳවා ගැනීමේ ගාස්තු සංශෝධනය කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

ගෘහ ශ්‍රමිකයින් බඳවා ගැනීමේ ගාස්තු සංශෝධනය කරන ලෙස කුවේට් වාණිජ හා කර්මාන්ත අමාත්‍ය, ෆහාඩ් අල්- සුරයියන් නියෝගයක් නිකුත් කර තිබේ.

පිලිපීන ගෘහ ශ්‍රමිකයින් සඳහා කුවේට් ඩිනාර් 850ක් ද, ඉන්දියානු සහ ශ්‍රී ලංකිකගෘහ ශ්‍රමිකයින් සඳහා කුවේට් ඩිනාර් 700ක් ද, අප්‍රිකානු ගෘහ ශ්‍රමිකයින් සඳහා කුවේට් ඩිනාර් 500ක් ලෙස සංශෝධනය කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS