ප්‍රසූත කළ පසු මරා දමලා



ඩුබායි නුවර විදේශීය කාන්තාවක් දරුවකු ප්‍රසූත කර විනාඩි 15ක් තුළ මරා දැමීමේ පුවතක් වාර්තා වේ.

බිළිඳාව ඝාතනය කිරීමෙන් අනතුරුව සිරුර ඇඳ ඇතිරිල්ලක ඔතා බෑගයක දමා දින තුනකට පසුව කුණු ගොඩකට බැහැර කිරීමට උත්සහ කර ඇත.

ඝාතනය සිදුකළ වයස අවුරුදු 28ක කාන්තාවට වසර හතක සිර දඩුවමක් ඩුබායි අපරාධ අධිකරණය නියම කර ඇති අතර, සිරදඩුවම අවසන් වීමෙන් පසු රටින් පිටුවහල් කිරීමටද අධිකරණය නියෝග කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS