පවුල් 35,000 කට වැඩි පිරිසක් ගිහින්



ඕමාන් පවුල් 35,000කට වැඩි පිරිසක් දින නවයේ ඊද් නිවාඩුව ගත කිරීම සඳහා විදේශ රටවලට ගොස් ඇති බව වාර්තා වේ.

එම පිරිස එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, තුර්කිය, තායිලන්තය, ටැන්සානියාව, එක්සත් රාජධානිය සහ ඉන්දියාව යන රටවලට ගොස් ඇති බව ටයිම්ස් ඔෆ් ඕමාන් වෙබ් අඩවිය වාර්තා කරයි.

සියළු ගුවන් සමාගම් මෙම කාලය තුල සියළු ගුවන් ගමන් ක්‍රියාත්මක කර ඇති අතර, දේශසීමාද  කාර්ය බහුල වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS