පල්ලිවලට හානි කළ පිරිසක් අත්අඩංගුවට



ඕමානයේ මුස්ලිම් පල්ලි ගණනාවකට හානි කළ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

විලායට් නුවර නිස්වාහි තිම්සා නගරයේ පල්ලිවලට හානි සිදුකළ පුද්ගලයින් පිරිස අත්අඩංගුවට ගැනීමට ඕමාන් රාජකීය පොලීසිය කටයුතු කර ඇත.

ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව ඕමාන් රාජකීය පොලීසිය ප්‍රකාශ කළේ ය.  
 
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online -මස්කට් නුවර)

 


RECOMMEND POSTS