නිල ඇඳුමට කැමරා සවිකරයි



කුවේට් පොලීස් නිලඇඳුමට කැමරා සවි කිරීමට යන බව වාර්තා වේ. පොලිස් නිල ඇඳුමට කැමරා සවිකිරීමේ යෝජනාවකට කුවේට් පාර්ලිමේන්තුව අනුමැතිය ලබා දී ඇත.

කුවේට් පුරවැසියන්ගේ සහ විදේශ ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහ සහයෝගය උපරිම ආකාරයෙන් ලබාගැනීම සඳහාත්,  නීති උල්ලංඝනය කරන්නන් සොයා ගැනීම කැමරා සවි කිරීමේ ප්‍රධාන අරමුණ වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS