නිරුවතින් පාරේ ඇවිදලා



කුවේටයේ කාර්යබහුල මාර්ගයක නිරුවතින් පුද්ගලයෙකු ඇවිදගෙන ගොස් ඇති බව වාර්තා වේ.

එම පුද්ගලයා මාර්ගයේ නිරුවතින් ඇවිදගෙන යන ආකාරය අන්තර්ජාලය හරහා සංසරණ වීමත් සමඟ හවාලි ආණ්ඩුකාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

කුවේට් නීතිය අනුව, අශෝභන ක්‍රියාවන් සඳහා වසරක සිරදඬුවමක් සහ ඩිනාර් දහසක් දක්වා දඩයක් නියම කෙරේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS