නියෝජ්‍ය පාලකයෙක් පත් කරයි



සාජා පාලකයා වන ෂෙයික් සුල්තාන් බින් මොහොමඩ් අල් කාසිමි නියෝජ්‍ය පාලකයෙක් පත් කර ඇති බව එමිරේට්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

ෂෙයික් සුල්තාන් බින් අහමඩ් අල්-කසිමිව සාජා නුවර නියෝජ්‍ය පාලකයා මෙන්ම සාජා ඛනිජ තෙල් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස ද පත් කර ඇත.

හිටපු නියෝජ්‍ය පාලකයා පසුගිය වසරේ මිය යෑමෙන් පසු මෙම පත් කිරීම සිදු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS