ධාරිතාවය වැඩි කිරීමට අවසර



ඕමානයේ ඩෝෆාර් ආණ්ඩුකාර ප්‍රදේශයේ හෝටල්වල ධාරිතාවය වැඩි කිරීමට අවසර ලබා දී ඇති බව වාර්තා වේ.

හෝටල් ධාරිතාවය සියයට 50 සිට සියයට 75 දක්වා වැඩි කිරීමට අවසර ලබා දුන් බව ඕමාන් උරුමයන් හා සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

2021 අගෝස්තු 6 දා සිට නැවත දැනුම් දෙන තුරු සියයට 75 ක උපරිම ධාරිතාවයකින් ක්‍රියාත්මක කළ හැකි බව අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර) 


RECOMMEND POSTS