දෙවන මාත්‍රාව අනිවාර්යයි



කොවිඩි-19 එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගෙන සිටින සෞදි ජාතිකයන්ට විදේශ සංචාර සඳහා අවසර ලබා දෙන බව වාර්තා වේ.

2021 අගෝස්තු 09 දින සිට අදාල අවසරය ලබා දෙන බව සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

වයිරසයේනව ප්‍රභේද පැතිරීම වැළැක්වීමට සහ නව ප්‍රභේදයන්ට එරෙහිව මාත්‍රාවන් දෙකක් ලබා ගැනීම වෛරස් ප්‍රභේදවලින් ඇති වන සංකූලතාවලින් ආරක්ෂා වීමට හේතුවක් වන බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය පෙන්වා දෙයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

 


RECOMMEND POSTS