දුම්කොළ තොගයක් අල්ලයි



ඕමානයට නීතිවිරෝධීව රැගෙන යෑමට උත්සහ කළ දුම්කොළ තොගයක් අල්ලාගැනීමට ඕමාන් රේගුව සමත් වී ඇති බව වාර්තා වේ.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට ආසන්න දේශසීමා නගරයක පිහිටි අල් -වජාජාහ් වරාය හරහා දුම්කොළ තොගය රැගෙන යෑමට උත්සහ කර ඇත.

විශාල ට්‍රක්රථයක ඉදිරිපස වම් ටයරයට උඩින් ඇති කොටසක සඟවා දුම්කොළ තොගය රැගෙන යෑමට උත්සහ කර ඇති බව ඕමාන් රේගුව ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක       
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS