දින නවයක නිවාඩුවක්



කුවේටයේ ඊද් අල්-අදා උත්සවය නිමිත්තෙන්  දින නවයක නිවාඩුවක් කුවේට් කැබිනට් මණ්ඩලය  ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.

2021 ජුලි 18 දින සිට දින නවයක නිවාඩුව ආරම්භ වූ අතර, ජුලි 26 දින අවසන් වේ.

දින නවයේ නිවාඩු කාලය තුළ පුද්ගලයන් 55,000ක් විදේශ රටවල සංචාරය කිරීමට අපේක්ෂාවෙන් සිටින අතර, ගුවන් ගමන් 442 ක් ක්‍රියාත්මක වීමට නියමිතය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS