දැරියක් සියදිවි හානිකරගෙන



කුවේටයේ වයස අවුරුදු 14ක දැරියක් සියදිවි හාවින කරගෙන ඇති බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.

ජාබර් අල්-අහමඩ් ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ කඹයකින් ගෙල වැලලාගෙන දැරිය සියදිවි හානි කරගෙන තිබේ.

ගලවාගැනීමේ කණ්ඩායමක් එම ස්ථානයට ගොස් ඇති අතර, කඹයකින් එල්ලී මියගිය දැරියගේ සිරුර සොයා ගෙන ඇත.

දැරියගේ දේහය පිළබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා අධිකරණ වෛද්‍ය දෙපාර්තමේන්තුවට යවා ඇත.

ජානක පියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS