දළ දේශීය නිෂ්පාදිතය 8.0% දක්වා ඉහළට



සෞදි අරාබියේ දළ දේශීය නිෂ්පාදිතය 8.0% දක්වා ළඟා වන බව සෞදි මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

2022 මුදල් වර්ෂය තුළ දළ දේශීය නිෂ්පාදිතය 8.0% දක්වා වර්ධනය වනු ඇති බවට අමාත්‍යාංශය අපේක්ෂා කරයි. පූර්ව අයවැය ප්‍රකාශයක් නිකුත් කරමින්මුදල් අමාත්‍යාංශය අදාල තොරතුරු ප්‍රකාශයට පත් කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර)

RECOMMEND POSTS