දරුවන් සොයන්න අත්-පළඳනාවක්



සෞදි අරාබියේ වන්දනාවේ (මක්කම සහ මදීනා) පැමිණ අතරමං වන දරුවන් සොයාගැනීම සඳහා දරුවන්ට අත්-පළඳනා ලබාදීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

අදාල අත්-පළඳනාවට දරුවාගේ නම සහ දෙමාපියන්ගේ දුරකථන අංක ඇතුලත් කර ඇත.

කිසිදු අපහසුතාවයකින් තොරව ආගමික වතාවත් සිදුකරගැනීමට අවස්ථාව ලබාදීම සඳහා මෙම අත්-පළඳනා ලබාදීමට කටයුතු කළ බව ජනාධිපති කාර්යාලයේ සමාජ, ස්වේච්ඡා සහ මානුෂීය සේවා උප-ලේකම්, කාලිඩ් බින් ෆහාඩ් අල්-ෂලාවි ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර)

RECOMMEND POSTS