ජනපති ආර්යාව අභාවප්‍රාප්ත වෙයි



හිටපු ඊජිප්තු ජනාධිපති, අන්වර් සදාත්ගේ බිරිඳ අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

දුර්වල සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ජෙහාන් සදාත් මියයන විට වයස අවුරුදු 88 කි.

හිටපු ජනපති ආර්යාවගේ මරණය ඊජිප්තු ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පසුගිය සිකුරාදා ප්‍රකාශයට පත් කළේ ය.

ජානක ප්‍රිදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කයිරෝ නුවර)


RECOMMEND POSTS