ගුවන් ගිලන්රථ අනතුරෙන් 4ක් මරුට



අබුඩාබි පොලිසියට අයත් ගුවන් ගිලන් රථයක් අනතුරකට ලක් වී ඇති බව වාර්තා වේ.

ගුවන් නියමුවන් දෙදෙනා, වෛද්‍යවරයෙකු සහ හෙදියක් අනතුරින් මිය ගිය බව අබුඩාබි පොලිසිය පැවසීය.

මියගිය අයගේ පවුල්වල සාමාජිකයන්ට සිය බලවත් කණගාටුව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අබුඩාබි පොලිස් අණදෙන නිලධාරියා ප්‍රකාශ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)


RECOMMEND POSTS