ගුවන් ගමන් නීතිරීති ලිහිල් කරයි



කුවේට් රජය කොරෝනා වසංගතය හේතුවෙන් පනවා තිබු ගුවන් ගමන් නීතිරීති ලිහිල් කර ඇති බව වර්තා වේ.

ඒ අනුව, 2021 ජුලි 01 දින සිට ගුවන් ගමන් ලිහිල් කිරීමට කටයුතු කර ඇති අතර, ඍජු ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම සඳහා රටවල් 12කට අවසර ලබා දී ඇත.

බ්‍රිතාන්‍යය, එක්සත් ජනපදය, ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය, ඔස්ට්‍රියාව, ස්පාඤ්ඤය නෙදර්ලන්තය, ග්‍රීසිය, ස්විට්සර්ලන්තය, කිර්ගිස්තානය සහ බොස්නියාව සහ හර්සගොවිනාව එම රටවල් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක  
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS