ගුරුවරුන්ට රක්ෂණ ආවරණයක්



කුවේට් ගුරුවරුන්ට රක්ෂණ ආවාරණයක් ලබාදීමට කුවේට් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරන බව වාර්තා වේ.

ගුරුවරුන්ගේ පවුලේ සාමාජිකයන්ට ද අදාල රක්ෂණාවරණයෙන් ප්‍රතිලාභ හිමි වන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

කුවේට් ඩිනාර් 10,000 සෞඛ්ය රක්ෂණ ආවරණයක් ගුරුවරුන්ට හිමි වන බව කුවේට් ගුරු සංගමයේ ප්‍රධානී හමාඩ් අල්-හූලි පැවසුවේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය
)


RECOMMEND POSTS