ගිනි අවියකින් සහෝදරයන් මරලා



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ අල්-අයින් නගරයේ තරුණයෙක් තම සහෝදරයන් තිදෙනෙක්ව ඝාතනය කර ඇ.ති බව වාර්තා වේ.

සහෝදරයන්ව ගිනි අවියකින් ඝාතනය කළ සහෝදරයාව අබුඩාබි පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
නීතිමය පියවර ගැනීම සඳහා පොලීසිය තරුණයාව රාජ්‍ය නඩුපැවරීමේ අධිකාරියට භාර දී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)


RECOMMEND POSTS