ගින්නකින් තිදෙනෙකු බේරාගෙන



ඕමානයේ නිවසක ඇති වූ ගින්නකින් පුද්ගලයින් තිදෙනෙකු බේරා ‍ගෙන ඇති බව වාර්තා වේ.

මස්කට් ප්‍රාන්තයේ නිවසක ගින්න ඇති වී ඇති බව ඕමාන් රාජකීය පොලීසිය ප්‍රකාශ කළේ ය.

ගිනිනිවන භටයින් වහාම පැමිණ ගින්නක් නිවා දැමීමට  කටයුතු කළ බවත්, ගින්නට මැදි වු පුද්ගලයින් තිදෙනා හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව මස්කට් නුවර සිවිල් ආරක්ෂක අධිකාරිය පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS