ගැබිනි මව දරුවත් සමඟ මරුට



කුවේටයේ මාස හතක ගැබිනි කාන්තාවක් කොවිඩ් ආසාදන වීමෙන්  මිය ගොස් ඇත.

ඉන්දියානු සම්භවයක් ඇති ගැබිනි කාන්තාවක් කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් පසු ෆර්වානියා රෝහලට ඇතුළත්කර ඇත.

ඇය ඇෆර්වානියා රෝහලට ඇතුළත් කරන විට මාස හතක ගැබිනියක් ව සිටි බවත්, කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මාස හතේ දරුවාද කුස තුළදීම මිය ගොස් ඇති බව ෆර්වානියා රෝහල ප්‍රකාශ කරනවා.
ඇයට තම සැමියා වන සන්තෝෂ් සහ පුත් ආනන්ත් හැර යෑමට සිදු ව ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS