ගමේ සංවර්ධනයට බිලියන 10 ක්



සෞදි අරාබියේ ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 10ක මුදලක් ආයෝජනය කරන බව වාර්තා වේ.

ග්‍රාමීය නගර 11ක සඳහා අදාල මුදල් ප්‍රමාණය ආයෝජනය කරන බවසෞදි මහනගර සභා සහ ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

ග්‍රාමීය නගරවල ජනජීවිතය උසස් මට්ටමකින් පවත්වා ගෙන යෑම සඳහා මෙතරම් මුදලක් ආයෝජනය කිරීමේ ප්‍රධාන අරමුණ වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර)

RECOMMEND POSTS