ගමන් මල්ලට 4,400ක වන්දියක්



කුවේට් ගුවන් මඟියකුගේ ගමන් මල්ලක් ප්‍රමාද වීම හේතුවෙන් කුවේට් ඩිනාර් 4,400ක වන්දි මුදලක් ගෙවීමට ඇති බව වාර්තා වේ.

ගමන් මල්ල දින පහක කාලයක් ප්‍රමාද වීම හේතුවෙන් අදාල වන්දි මුදල ගෙවන ලෙස කුවේට් හි වාණිජ ගුවන් සමාගමකට අධිකරණය නියෝග කර ඇත.

තම සේවාදායකයාට විවිධ දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුවීම හේතුවෙන් වන්දි මුදලක් ගෙවන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි බව නීතිඥවරයා පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS