කොවිඩ් එන්නත් කිරීමේ ප්‍රතිශතය 100%



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සියළුම දෙනාට කොවිඩි-19 එන්නත ලබාදී ඇති බව වාර්තා වේ.

එන්නත් කිරීමේ ප්‍රතිශතය 100%ක් බව එමිරේට්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය. ඉලක්කගත කාණ්ඩවල සියළුම පුද්ගලයින්ට එන්නත ලබාදීමට කටයුතු කළ බව එමිරේට්ස් සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය නිවේදනය කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS