කොරෝනා සුව වීමේ අනුපාතය 96%යි



ඕමානයේ කොරෝනා සුව වීමේ අනුපාතය 96% දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

2020 පෙබරවාරි මාසයේදී වසංගතය ආරම්භ වූ දා සිට මේ දක්වා වාර්තා වු ඉහළම ප්‍රතිශතය බව ටයිම්ස් ඔෆ් ඕමාන් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

සමස්ථ ජනගහනයෙන් සියයට 57කට (57%) කොවිඩි-19 එන්නත ලබාදී ඇති අතර, සංඛ්‍යාත්මකව 2,008,140ක් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

 


RECOMMEND POSTS