කෙටි පණිවිඩවලට ප්‍රතිචාර දක්වයි



කුවේටය තුළ සංසරණය වන ව්‍යාජ කෙටි පණිවිඩවලට කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතිචාර දක්වා ඇති බව වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලියකියවිලි ලබා ගැනීම සඳහා මුදල් ගෙවන ලෙස එම කෙටි පණිවිඩවල සඳහන් කර ඇත.

දැනට ලැබී ඇති ව්‍යාජ කෙටි පණිවිඩ නොසලකා හරින ලෙස ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS