කුවේටය මඟී ප්‍රවාහනය අත්හිටුවයි



මුහුදු මාර්ග ඔස්සේ සිදු කළ මඟී ප්‍රවාහන සේවය කොවිඩි-19 වසංගතය හේතුවෙන් අත්හිටුවීමට කුවේටය කටයුතු කර ඇති බව වාර්තා වේ.

මඟී ප්‍රවාහන සේවය අත්හිටුවීමට කටයුතු කළත් නැව්ගත කිරීම අඛණ්ඩව සිදු කරන බව ගල්ෆ් වරාය අධිකාරිය පවසයි.

අදාල අත්හිටුවීම 2021 අගෝස්තු 29 දින සිට ක්‍රියාත්මක කරන බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ගල්ෆ් වරාය අධිකාරිය නිවේදනය කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

 


RECOMMEND POSTS