කුණාටුව වැඩ අඩපණ කරයි



කුවේටයේ වැලි කුණාටුවක් හේතුවෙන් දෛනික වැඩ කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව වාර්තා වේ.

වැලි කුණාටුව හේතුවෙන් ගුවන් ගමන් තාවකාලිකව නවතා ඇති අතර, ගුවන් ගමන් ප්‍රමාදයක්ද ඇති විය.

එමෙන්ම, පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

පැයට කිලෝමීටර50 කට වඩා වැඩි වේගයකින් තද සුළං සමඟ දූවිල්ල හමා ගිය බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS