කාන්තාව ගුවනින් රැගෙන ගිහින්



ඕමාන් රාජකීය ගුවන් හමුදාව කාන්තාවක්ව ගුවනින් රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

අදාල කාන්තාව බරපතල ලෙස රෝගාතුර වීම හේතුවෙන් ඇයව මසිරා රෝහලෙන් සුර් රෝහලට මාරු කිරීමට ගුවන් හමුදාව කටයුතු කර ඇත.

අසාධ්‍ය වු කාන්තාවකටහදිසි ප්‍රතිකාර ලබාදීම සඳහා හෙලිකොප්ටරයකින් රැගෙන ගිය බව නිවේදනයක් නිකුත් කරමින් ඕමාන් ආරක්ෂක ආමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(Time of Oman, මස්කට් නුවර)

RECOMMEND POSTS