කම්කරුවන්ට එන්නත අනිවාර්යයි



සෞදි අරාබියේ රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන්ට කොවිඩි-19 එන්නත ලබාගැනීම අනිවර්ය කර ඇති බව වාර්තා වේ.

සියලුම සේවකයින්ට එන්නතක් ලබාදීම සඳහා සූදානම් කරන ලෙස සෞදි මානව සම්පත් අමාත්‍යාංශය සියළුම සේවා ස්ථානවලින් ඉල්ලීමක් කර ඇත.

කොවිඩ්-19 එන්නත් ලබාදෙන දිනයන් පිළිබඳව ඉතා ඉක්මනින් දැණුම්දීමට කටයුතු කරන බව අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS