කතකට මාස3ක සිරදඩුවමක්



එමිරේටයේ කාන්තාවක් ව්‍යාජ හැඳුනුම් පත් සකස් කර නීතිවිරෝධි කටයුතු කිරීම හේතුවෙන් මාස 3ක් සිර දඩුවමක් නියම කර ඇති බව වාර්තා වේ.

ව්‍යාජ හැඳුනුම්පත් සකස් කර දේපල විනාශ කිරීමට කටයුතු කර ඇති බවපොලීසිය ප්‍රකාශ කළේ ය.

තම අනන්‍යතාවය සඟවීම සඳහා මුද්‍රණාලයකට ගොස් ව්‍යාජ ලෙස හැඳුනුම්පත් සකස් කර ගෙන ඇත.

අරාබි ජාතිකයෙකුගේ නිවසක හානි කර ඔහුගේ මෝටර් රථයේ ඉදිරිපස වීදුරුව කඩා දැමීම සම්බන්ධයෙන් පොලිසියට හසුවීමෙන් පසු ඇයගේ ව්‍යාජ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS