ඔමි‍ක්‍රෝන් ඕමානය ගිලගනියි



ඕමානයේ වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට 99ක් ඔමික්‍රෝන් ආසාදිතයන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

දැනට ලියාපදිංචි වී ඇති ආසාදිතයින්ගෙන් සියයට 99ක් ඔමික්‍රෝන් ආසාදිතයින් බවට රසායනාගාර පරීක්ෂණවලින් සනාථ කර ගෙන ඇත.

ඉදිරි කාලසීමාව තුළදී රෝගීන් තවදුරටත් ඉහළ යනු ඇති බවත්, කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අඩුකර ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොරෝනා වැළැක්වීමේ සහ ආසාදන පාලන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, වෛද්‍ය අමල් බින්ට් සයිෆල් මානි පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS