ඊශ්‍රායල පලස්තීන අරගලය නවත්වන්න ඕනෑ



නොනවතින අරගලයක් වී ඇති ඊශ්‍රායල පලස්තීන අර්බුදයට කඩිනමින් විසඳුම් අවශ්‍ය යැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසයි.

බ්ලින්කන් මෙසේ පැවැසුවේ, ජෝ බයිඩන් පරිපාලනය, ඊශ්‍රායල පලස්තීන අර්බුදය කඩිනමින් විසඳීමට උනන්දුවක් දක්වන බැවිනි.

පසුගිය දා ඇමෙරිකන් රාජ්‍ය ලේකම් බ්ලින්කන් සහ පලස්තීන ජනාධිපති මහ්මුද් අබ්බාස් සමඟත් ඊශ්‍රායල විදේශ අමාත්‍ය යාර් ලුපිද් සමඟත් වෙන් වෙන්ව දුරකතන සාකච්ඡා පැවැත්විණි.

(රොයිටර්)


RECOMMEND POSTS